ඔහු නමින් අවිශ්ක වේ.. පහ වසරේ ඉගෙන ගන්නව. වයසෙ ගානට ඇග. වැඩිය මිටිත් නෑ උසත් නෑ..සුදුම සුදුයි…අවිශ්කගේ තාත්ත එයාවත් එයාගේ අම්මවයි දාල වෙන ගෑනියෙක් එක්ක යන්න ගියේ අවිශ්කට වයස 8 තරම් පොඩි කාලෙදි. යන යකාට යන්න